කාසියේ වාසිය ශ්‍රී ලංකාවට,නවකයින් දෙදෙනෙක් කැඳවයි. | Colombocall කාසියේ වාසිය ශ්‍රී ලංකාවට,නවකයින් දෙදෙනෙක් කැඳවයි. - Colombocall

Hot News

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට,නවකයින් දෙදෙනෙක් කැඳවයි.

දකුණු අප්‍රිකා දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
Image result for sri lanka and africa
මේ තරඟයට ශ්‍රී ලංකාව එක්වන්නේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින්.

මේ අනුව අද තරඟයේදී ප්‍රභාත් ජයසුරිය සහ කසුන් රාජිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනාගත්තා. 

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන අහිමි වන්නේ අබාධයකට ලක්වූ ලහිරු කුමාරට සහ ලක්ෂාන් සඳකැන්. 

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,
ඇන්ජලෝ මැතිව්ස්(නායක) කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, කුසල් ජනිත්, ෂෙහාන් ජයසුරිය, තිසර පෙරේරා, අකිල ධනංජය, ප්‍රභාත් ජයසුරිය, කසුන් රාජිත, සුරංග ලක්මාල්.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට,නවකයින් දෙදෙනෙක් කැඳවයි.