ප්‍රවීණ ගායක ප්‍රේමරත්න මහතා දැයෙන් සමු ගනී ! | Colombocall ප්‍රවීණ ගායක ප්‍රේමරත්න මහතා දැයෙන් සමු ගනී ! - Colombocall

Hot News

ප්‍රවීණ ගායක ප්‍රේමරත්න මහතා දැයෙන් සමු ගනී !




සංගීත ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් සැපයූ ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න අද (08) අළුයම අභාවප්‍රාප්ත විය.
ඒ කොළඹ ජාතික රෝහලේදීය. මියයන විට ප්‍රේමරත්න  75 වන වියේ පසුවිය.
ඔහු විසින් ගායනා කරන ලද ගීතයන් අතරින් අමකර කරවි සරින්, මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් ඇතුළත් වේ.
ප්‍රේමරත්න සිනමා නිර්මාණ 12 කට පමණ පසුබිම් ගායනයෙන්ද සහය වී ඇත.

(1943 - 2018)