බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩ අත්අතේ ඥානසාර හිමීයන රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
ඒ ඊයේ (06) පස්වරුවේ හටගත් අසනීප තත්වයක් හේතුවෙනි.
උන් වහන්සේ මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර උන් වහන්සේ සතියකට ආසන්න කාලයක පමණ සිට උදරය ආශ්‍රීත වේදනාවකින් පෙළි සිටි බවද වාර්තාවේ.