රෝසි සේනානායක යකා නටයි ! පොදුජන පෙරමුණ විරෝධතාවක ! | Colombocall රෝසි සේනානායක යකා නටයි ! පොදුජන පෙරමුණ විරෝධතාවක ! - Colombocall

Hot News

රෝසි සේනානායක යකා නටයි ! පොදුජන පෙරමුණ විරෝධතාවක !





කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම පිළිබඳව විවේචනය  කළ නිසා විපක්ශයේ මන්ත්‍රී වරුන්හට සභාවෙන් ඉවත්ව යන ලෙස රෝසි සේනානායක මහත්මිය නියෝග කර තිබෙනවා.

මේ නිසා සභාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය නිසා විපක්ශයේ සියළුම මන්ත්‍රීවරු සභාවෙන් නැගිට ඉවත්ව ගොස් තිබෙනවා.

ඉවත්ව ගිය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිස පැයකට ආසන්න කාලයක් නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නියත වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.