හිටපු යුධ හමුදාපතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි! | Colombocall හිටපු යුධ හමුදාපතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි! - Colombocall

Hot News

හිටපු යුධ හමුදාපතිවරයෙකු අභාවප්‍රාප්ත වෙයි!





යුධ හමුදාවට ඉතා විශාල සේවයක් කළ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හිටපු හමුදාපතිවරයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා මිය යන විට 77 හැවිරිදි වියේ පසුවූවා.