ජනපති නේපාලයට | Colombocall ජනපති නේපාලයට - Colombocall

Hot News

ජනපති නේපාලයට




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීම සදහා හෙට (29) නේපාලය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

සිව්වන බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ අනිද්දා (30) නේපාලයේ  කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිතයි. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවය පිළබඳ සාකච්ඡා කිරීම මෙම වසරේ ඇති සමුළුවේ ප්‍රධාන අරමුණ වනවා.