රනිල් පූජාට දුන්න තොත්තුවේ වීඩියෝව මෙන්න ! | Colombocall රනිල් පූජාට දුන්න තොත්තුවේ වීඩියෝව මෙන්න ! - Colombocall

Hot News

රනිල් පූජාට දුන්න තොත්තුවේ වීඩියෝව මෙන්න !





කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සරසවි සම්මාන උළෙල පැවැත්වුණා. එහිදී  හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ පූජා උමාශංකර්.

ඇය එසේ සම්මානය ලැබුවේ සරිගම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්

 මෙහිදී ඇයට හිමි සම්මානය ලබාදුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යි.

මෙහිදී කාගේත් අවධානය යොමුවුණේ සම්මානය පිරිනමන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය වරයා විසින් පූජා උමාංශංකර්ව සිපගැනීමේ අවස්ථාවයි.

එම දුර්ලභ විඩියෝව පහතින් බලන්න