නැදුන්ගමුවේ රාජාගේ දුර්ලභ වීඩියෝවක් මෙන්න! | Colombocall නැදුන්ගමුවේ රාජාගේ දුර්ලභ වීඩියෝවක් මෙන්න! - Colombocall

Hot News

නැදුන්ගමුවේ රාජාගේ දුර්ලභ වීඩියෝවක් මෙන්න!





අප රටේ ජාතික වස්තුවක් වශයෙන් හඳුන්වන මුළු ලොවෙහිම ආදරය දිනාගත් නැදුන්ගමුවේ හස්තිරාජයා මිට සුළු වෙලාවකට පෙර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියා.

නැදුන්ගමුවේ සිට පා ගමනින් දින කිහිපයක් පුරාම සෙන්කඩගල පුරවරයට මෙම හස්ති රාජයා ගමන් කිරීම මේ දිනවල සැම දෙනාගේම කතා බහට ලක්වන කරුණක් වූවා.

එම වීඩියෝව පහතින්...