අගමැති හා ජවිපෙ නායකයා පිලිබඳ හිටපු ජනපතිගෙන් හෙලිදරවක්..! | Colombocall අගමැති හා ජවිපෙ නායකයා පිලිබඳ හිටපු ජනපතිගෙන් හෙලිදරවක්..! - Colombocall

Hot News

අගමැති හා ජවිපෙ නායකයා පිලිබඳ හිටපු ජනපතිගෙන් හෙලිදරවක්..!






තමන් සහ අගමැතිවරයා අතර කිසිඳු ආකාරයක ඩීල් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එසේ ගණුදෙනු ඇත්තේ අග්‍රමාත්‍යවරයා හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර බවත් වැඩිදුරටත් කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව පවතී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති අතර ඩීල් දමා තිබෙන බව කල චෝදනාවකට අනුවයි ඔහු මෙලෙස පිළිතුරු ලබා දුන්නේ.