ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක්! | Colombocall ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක්! - Colombocall

Hot News

ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක්!





නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුව සඳහා සහබාගි වීමට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද (30) පවත්වනු ලැබුවා.

මෙම සාකච්චාව තුලදී දෙරට අතර පවතින ආර්ථික සහ දේශපාලනික සම්බන්ධතා තවත් ශක්තිමත්වනු ඇති බවට දේශපාලකයන් ගේ මතය වී ඇති බවයි වාර්ථාවන්නේ.

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාවය උදෙසා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව අද නේපාලයේ - කත්මන්ඩු නුවරදී ආරම්භ කරනු ලැබුවා.