වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද (20) යලිත් බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක නිරතව සිටින බව වාර්තාවනවා.
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 15 දෙනෙකු පමණ විරෝධතාවයක නිරත වුණා.
පොලිසිය සදහන් කළේ ඔවුන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින බවයි.