මෝටර් රථ දෙපාර්තමේන්තුවත් පෞද්ගලීකරණයට! | Colombocall මෝටර් රථ දෙපාර්තමේන්තුවත් පෞද්ගලීකරණයට! - Colombocall

Hot News

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් පෞද්ගලීකරණයට!





ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රථවාහන පරික්ෂක අංශය පෞද්ගලිකකරණය කිරීම සම්භන්ධයෙන් ඊයේ (23) අදහස් දක්වා සිටියා.

ඒ වැලිගම ප්‍රදේශයේ පැවැත්වුණු ජන හමුවකට සහභාගී වෙමින්.

අමාත්‍යවරුන්ට කොමිස් ලබාගැනීමේ අරමුණින් මෙලෙස පෞද්ගලීකකරණය කිරීමේ උත්සහයක නිරතවන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.