ලෝක ජයග්‍රාහකයා රිය අනතුරකින් මරුට ! | Colombocall ලෝක ජයග්‍රාහකයා රිය අනතුරකින් මරුට ! - Colombocall

Hot News

ලෝක ජයග්‍රාහකයා රිය අනතුරකින් මරුට !







මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයෙක් වෙන නිකොලොස් බෙට් ජිවිතක්ෂයට පත්ව තිබේ.
කෙන්නියාවේදි සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගවලදී කෙටි දුර ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු කෙන්නියානුවා ලෙස බෙට් වාර්තා අතරට එක්ව තිබේ.
ඒ චීනයේ පැවැති 15 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවයෑමේ ඉසව්ව ජයගනිමිනි.