නිමල් සිරිපාලගේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී වීසි වෙයි!
අවුරුදු 35ට අඩු තී‍්‍ර රෝද රථ රියදුරන්ට කුලී ගමන් සේවා තහනම් කරමින් පනවා තිබූ නීතිය අත්හිටුවා දැමීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කොට තිබෙනවා.
මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඊයේ (21) ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ඉදිරිපත් කර තිබුනා. කෙසේ වෙතත් මේ සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද පසුගියදා සිය විරෝධය පලකරනු ලැබුවා.