මහින්ද රාජපක්ෂගේ එක කුස උපන් සහෝදරයා අභාවප්‍රාප්ත වෙයි ! | Colombocall මහින්ද රාජපක්ෂගේ එක කුස උපන් සහෝදරයා අභාවප්‍රාප්ත වෙයි ! - Colombocall

Hot News

මහින්ද රාජපක්ෂගේ එක කුස උපන් සහෝදරයා අභාවප්‍රාප්ත වෙයි !





මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා මියගොස් තිබෙනවා.මාස හයකට ආසන්න කාලයක් රෝගාතුරව සිටි ඔහු අද (21) තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව චමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු නමින් චන්ද්‍රා රාජපක්ෂයි.මිය යන විට ඔහුගේ වයස 70 බව පැවසෙනවා.