මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා මියගොස් තිබෙනවා.මාස හයකට ආසන්න කාලයක් රෝගාතුරව සිටි ඔහු අද (21) තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු නමින් චන්ද්‍රා රාජපක්ෂයි.මිය යන විට ඔහුගේ වයස 70 බව පැවසෙනවා.