දෙහිවලදී පොලීසිය වැටලූ සම්භාහන මධ්‍යස්ථානය ගැන ඇඟ කිලිපොලායන කතාවක්! | Colombocall දෙහිවලදී පොලීසිය වැටලූ සම්භාහන මධ්‍යස්ථානය ගැන ඇඟ කිලිපොලායන කතාවක්! - Colombocall

Hot News

දෙහිවලදී පොලීසිය වැටලූ සම්භාහන මධ්‍යස්ථානය ගැන ඇඟ කිලිපොලායන කතාවක්!





ආයුර්වේද සම්භාහන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් හත්දෙනා අතර සිටි ප්‍රධාන පාලිකාවට එච්.අයි.වී. (ඒඩ්ස්‌) රෝගය වැළඳී ඇති බව මුලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

පසුගිය 06 වනදා දෙහිවල පොලිසියට ලද තොරතුරක් මත මෙම ගණිකා නිවාසය වටලනු ලැබුවා. එම අවස්ථාවේදී එහි සිටි කළමණාකරු හා කාන්තාවන් කාන්තාවන් හත්දෙනෙකු පොලිස් අත්අඩංගුවට මෙලෙස පත් වූ අතර, ඔවුන් සියලු දෙනා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලැබුවා.

කෙසේවෙතත් පොලිසිය සඳහන් කළේ මෙම වෛද්‍ය පරීක්‌ෂණ වාර්තාවට අනුව කාන්තාවන් අතර සිටි ප්‍රධාන පාලිකාවට එච්.අයි.වී. ආසාධනය වී ඇති බවයි.