වෛද්‍යවරු කුණුහරුපෙන් බැනගනී ! සුරූපී හෙදිය බය වෙලා කෑගසයි ! -video- | Colombocall වෛද්‍යවරු කුණුහරුපෙන් බැනගනී ! සුරූපී හෙදිය බය වෙලා කෑගසයි ! -video- - Colombocall

Hot News

වෛද්‍යවරු කුණුහරුපෙන් බැනගනී ! සුරූපී හෙදිය බය වෙලා කෑගසයි ! -video-





නෙලුව රෝහලේ වෙද්‍ය ආර්.පී.වේවැල්දෙනිය තමාගේ ස්ථාන භාර වෙද්‍ය නිලධාරියාට පරුෂ වචනයෙන් ආමන්ත්‍රනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

මෙවන් මන්ද මානසික පුද්ගලයන් නෙලුව වැනි ප්‍රදේශයක අහින්සක රෝගීන්ට කෙසේ සලකනවා ඇත්ද යන්න පිළිබඳ බොහෝ විවේචන එල්ළ වෙමින් පවතිනවා.

කුමන හේතුවක් අරභයා මෙසේ බැන වදින්නේද යන්න පැහැදිළි නැති වුවත් යම් ලියුමක් ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති බවට පැහැදිලි වේ.

එම වීඩියෝව පහළින් නරඹන්න