දේශපාලනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සංගා තහවුරු කරයි | Colombocall දේශපාලනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සංගා තහවුරු කරයි - Colombocall

Hot News

දේශපාලනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සංගා තහවුරු කරයි




ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කියා සිටියේ තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවයි.

සිය ෆේස්බුක් ගිණුමට ඊයේ (12) දිනයේ අදහසක් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. තමා දේශපාලනයට පැමිණීමට නියමිත බවට වාර්තාවන තොරතුරු පිළිබඳව තමා උනන්දුවූ බව ඔහු ඒ මගින් වැඩි දුරටත් දන්වා සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව තුලින් සමුගැනීමෙන් පසු සිය පළමු අවධානය තමන් වෙනුවෙන් වසර ගණනාවක් කැප කළ පවුල වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදා ඇති බව ඔහු පවසයි. එමනිසා කිසිම ආකාරයක දේශපාලන උනන්දුවක් නොමැති බවත් දේශපාලනය හා ජනතා සේවය ඉතාමත් වගකීමෙන් කළ යුතු බවත් එහි සඳහන්.

එම ෆේස්බුක් සටහන පහතින්