පාසල් සිසුන් ප්රවාහනය කරමින් සිටි යේමනයේ බස් රථයකට එල්ල වූ ගුවන් ප්රහාරයකින් ළමුන් 29 දෙනෙකු මියගොස් ඇත.
විදෙස් වාර්තා සඳහන් කලේ ප්රහාරයෙන් තවත් ළමුන් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. මෙලෙස ප්රහාර එල්ල කර ඇත්තේ සෞදි අරාබියේ නායකත්වයෙන් යුත් සන්ධානයක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.