ගල්කිස්සේ තරුණයන් 28ක් අත්තඩංගුවට
ගංජා මත්පෙති සහ නීතිවිරෝදී සිගරට් ලග තබා ගත් තරුණයින් 27 දෙනෙකු සහ අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙකු ඇතුළු කණ්ඩායමක් පොලිසිය විසින් අත්තඩංගුවට ගනු ලැබුවා.
ඒ ගල්කිස්ස ප්රදේශයේ පැවති සාදයක් අතරතුරදී.
අත්අඩංගුවට ගත් පිරිස අද (20) දිනයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පොලීසිය කියා සිටියේ වැඩි දුර තොරතුරු අනාවරණයේදී මෙම වෙරළ සාදය මුහුණු පොත හරහා සංවිධානයවූවක් බව හෙළිවී තිබෙන බවයි.