රෝහල් ගත වී සිටින ඥානසාර හිමි වසර 19 කට හිරේ දමයි ! | Colombocall රෝහල් ගත වී සිටින ඥානසාර හිමි වසර 19 කට හිරේ දමයි ! - Colombocall

Hot News

රෝහල් ගත වී සිටින ඥානසාර හිමි වසර 19 කට හිරේ දමයි !


ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේට වසර 19 බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන ලබාදුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු වන ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න ඇතුළු විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම සිර දඬුවම නියම කෙරිණි.
ඥානසාර හිමියන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.