ජපානයේදී 180 ට වාහනය එළවූ ලංකාවේ කොල්ලෙක් මෙන්න ! (video) | Colombocall ජපානයේදී 180 ට වාහනය එළවූ ලංකාවේ කොල්ලෙක් මෙන්න ! (video) - Colombocall

Hot News

ජපානයේදී 180 ට වාහනය එළවූ ලංකාවේ කොල්ලෙක් මෙන්න ! (video)




ජපානයේ වෙසෙන ලාංකීය තරුණයකු වාහනයේ යන අතර වාරයේ ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. 

එහි කියවෙන පරිදි ඔවුන් ජපානයේ එක් නගරයක සිට ටෝකියෝ බලා කිලෝමීටර 1200 ක් යා යුතු බව සඳහන් වෙනවා.

මෙම වීඩියෝවේ විශේෂත්වය වන්නේ ඔහු මෙම රථයෙන් පැයට කිලෝමීටර 180 දක්වා වේගයක් ලබා ගැනීමයි.

එම වීඩියෝවේ එය පැහැදිලිව දැක්වෙනවා.ඇතැම් විට ජපානයේ දී එම වේග සීමාව නීතිමය ප්‍රශ්නයක් නොවූවද ලංකාවේදී එය නීත්‍යානුකූල නොවේ. 

කෙසේ වෙතත් තරුණයන් තරුණ කාලයේ මෙවන් ක්‍රියා සිදු කිරීමට ගොස් වටින ජීවිත රැසක් ලංකා මාතාවට අහිමි වී තිබේ.එම නිසා ඉතා ප්‍රවේශමෙන් තම රථවාහන  පැදවීමට සියල්ලන්ම මතක තබා ගත යුතු ය.


එම වීඩියෝව පහතින් නරඹන්න