මුහුද මැද වේදිකාව කඩා වැටී 130 ක් රෝහලේ ! | Colombocall මුහුද මැද වේදිකාව කඩා වැටී 130 ක් රෝහලේ ! - Colombocall

Hot News

මුහුද මැද වේදිකාව කඩා වැටී 130 ක් රෝහලේ !



ස්පාඤ්ඤයේ සංගීත සංදර්ශනයක් අතරතුරදී වේදිකාවක් හදිසියේ කඩා වැටීම නිසා ප්‍රේක්ශකයන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.මේ අතරින් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුහුද මධ්‍යයේ තනා තිබූ මෙම වේදිකාව කඩා වැටීම නිසා 130කට අධික පිරිසක් මුහුද තුලට වැටී තිබෙනවා.නමුත් මරණ කිසිවක් මේ වන තෙක් සිදුවී නැති බවට ස්පාඤ්ඤ පොලීසිය  තහවුරු කරනවා