පුංචි කාර් සිහිනය බොඳ කරමින් ආණ්ඩුව කාර් මිල ඉහළ දමයි ! (හයිබ්‍රිඩ් ලක්ෂ 12 යි )
වාහන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට කටයුතු කර ඇත.
පසුගිය කාලසීමාවේදී එම මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වැඩිවී ඇති හෙයින් මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.
1000CC අඩු සාමාන්‍ය රථ
පැරණි බද්ද - රු. ලක්ෂ 14
නව බද්ද රු.- ලක්ෂ 15
1000CC අඩු දෙමුහුන් (හයිබ්‍රිඩ් රථ)
පැරණි බද්ද - රු ලක්ෂ 8.5
නව බද්ද -රු. ලක්ෂ 12.5
පැරණි බද්ද - රු ලක්ෂ 8.5
නව බද්ද -රු. ලක්ෂ 12.5
වන බව සඳහන් ය.