අවුරුදු 103 ක් වන මිසි නෝනාට නපුරු ලේලිය සලකන හැටි !
වයස 103 ක් වන මවක් පිළිබඳ ඉතා දුක්බර පුවතක් මේ දින වල අසන්නට ලැබේ.ඇය නමින් මේරි නෝනා ය. ඇය දරුවන් සිව් දෙනකුගේ මවයි.
විවිධ රෝගාභාදයන්ට ගොදුරු වී සිටින ඇයව බලාගන්නේ ඇගේ පුතා විසින්.
ඔහු නමින් පිඅසේන වන අතර ඔහුට වයස අවුරුදු 83 වේ.ඔහුද රෝගාතුර තත්වයේ පසුවෙයි.මිසී නෝනාගේ දරුවන් දෙදෙනකු මේ වන විට මියගොස් තිබෙනවා.ඇය ජීවත් වන්නේ කුඩා කාමරයකයි.
එය වැස්සට තෙමෙන බවත් එම කාමරය අයිති නිවස ඇගේ ලේලියක විසින් අළුලු දමා ගොස් ඇති බවත් වාර්ථා වෙනවා.
"මට දන් බඩගිනී...මං මේ පියසේනට කියුවා දන්සලකින් හරි කන්න මුකුත් ගෙනත් දෙන්න කියලා" ඇය මෙසේ පැවසුවේ ඒ අසල සිටි සැමගේ නෙතට කඳුළු එක් කරමින්.
එම සංවේදී වීඩියෝව පහතින් නරඹන්න