සැප්තැම්බර් මස පළමු වනදා සිට පළමුවරට ජාතික හැඳුනුම්පත ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පතකට රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බව ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.
මිට දින කිහිපයකට ඉහතදී ජාතික හැදුනුම්ත සඳහා නව මුහුණුවරක් ලබා දීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතුකරනු ලැබුවා.