හදිසියේම දුම්රිය වර්ජනයක නිරත වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබෙනවා. මේ නිසා බොහෝ මගීන් ප්රමාණයක් අපහසුතාවයට පත් වෙන බව දැන ගෙන ඔවුන් මෙසේ වර්ජනය කිරීම කෙතරම් සාධාරණද යන්න බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. අද(08) සවස 03.00 සිට මෙම වරජනය ක්රියාත්මක කිරීමට නියමිතයි.