යකඩ ඇතා පොඩි පටටම් කළ ලැම්බෝගිනි ඇතුළු සුපිරි රිය පෙළ ! (PHOTOS) | Colombocall යකඩ ඇතා පොඩි පටටම් කළ ලැම්බෝගිනි ඇතුළු සුපිරි රිය පෙළ ! (PHOTOS) - Colombocall

Hot News

යකඩ ඇතා පොඩි පටටම් කළ ලැම්බෝගිනි ඇතුළු සුපිරි රිය පෙළ ! (PHOTOS)





අධි සුඛෝපභෝගී රිය පෙළක් විනාශ කර දමන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
 ලැම්බෝගිනි, නිසාන්, ෆෙරාරි, අව්ඩි ආදී ප්‍රකෝටි ගණනක වාහන මෙහිදී විනාශ කර තිබුණා.

ලංකාවේ බොහෝ දෙනකුට සිය ජීවිත කාලය පුරාම තම වැටුප ඒකරාශී කිරීමෙන් පවා මිලදී ගත නොහැකි  තරම් අධික මිලකින් යුක්ත වාහන කිහිපයක් ද මෙහිදී විනාශ කර ඇති අතර ඒවායේ ඡායාරූප පවා මුදාහැරීම ඔවුන් තහනම් කර ඇති බව ආරංචි මාර්ග කියා සිටිනවා.

 තවද අධි සිලින්ඩර් ධාරිතාවයෙන් යුත් මෝටර් සයිකල් කිහිපයක්ද  මොවුන් ඒ සමඟ විනාශ කොට තිබෙනවා.

කුමන හේතුවක් නිසා මෙසේ විනාශ කලේ ද යන්න පිලිබඳ විවිධ  අය  පරස් පර මත පළකරන අතර මීට මාස කිහිපයකට පෙර ලංකාවේ දී ද මෙවන් රිය පෙළක් මුහුදුබත් කොට විනාශ කර දැමුවා.

සමාජ මාධ්‍ය තුළින් උපුටාගත් ඡායාරූප පෙළක් පහතින් නරඹන්න.