ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් බිරිඳට දුන්න අමතක නොවන අපූරු තෑග්ග - Photos
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ටෙස්ට් තරඟ සඳහා සුපිරි දස්කම් දක්වන දිමුත් කරුණාරත්නගේ බිරිඳගේ උපන් දිනය පසුගිය දිනක යෙදී තිබුණා.
දිමුත් එහි දී සිය බිරිඳ වන අනුරාධා කුරුකුලසූරිය පුදුමයට පත් කළේ පුංචි දරුවන් පිරිසකට පාසල් උපකරණ සහ තෑගී ලබාදෙමින්.
අනුරාධා සුරූපී නිළියක් වන අතර එහිදී ලබා ගත් ඡායාරූප කීපයක් පහතින්...