"ඉන්දික ගිණිගේ " මැරෙන්න කලින් කියපු සිංදුව මෙන්න ! | Colombocall "ඉන්දික ගිණිගේ " මැරෙන්න කලින් කියපු සිංදුව මෙන්න ! - Colombocall

Hot News

"ඉන්දික ගිණිගේ " මැරෙන්න කලින් කියපු සිංදුව මෙන්න !







ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වුනා. ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වේ.
ඔහු මියයැමට පෙර ගායනා කළ ගීතය පහතින් නරඹන්න.