පොදු අපේක්ෂකයන්ට ෆොන්සේකාගේ සහය ! | Colombocall පොදු අපේක්ෂකයන්ට ෆොන්සේකාගේ සහය ! - Colombocall

Hot News

පොදු අපේක්ෂකයන්ට ෆොන්සේකාගේ සහය !






කැලණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්  ෆිල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී කිසිදු පොදු අපේක්ෂකයෙකු සඳහා තම සහය ලබා නොදෙන බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලංකාවේ පවතින්නේ දූෂිත දේශපාලන සංස්කෘතියක් බවත් දේශපාලන අත්දැකීම් නොමැති පුද්ගලයින් දේශපාලනය සඳහා පිවිසීමෙන් දේශපාලනය කිරීම අපහසු බවයි. තමාට ද දීර්ඝ කාලයක් දේශපාලනය ඉගෙන ගැනීමට ගත වු බව ද පැවසු ඇමතිවරයා කෙසේ හෝ යුඑන්පී ය වශයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයෙකු ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් දේශපාලන උණක් ඇති පුද්ගලයෙක් පක්ෂය තුළින් නායකත්වය ඉදිරිපත් කළ යුතුයයි කියා සිටියා.