"මදු රොක්ස්" ගේ දේශපාලන ආගමනය ස්ථීරයි ! රාජ යෝගයෙන් උපන් කුමරු මම ! Video | Colombocall "මදු රොක්ස්" ගේ දේශපාලන ආගමනය ස්ථීරයි ! රාජ යෝගයෙන් උපන් කුමරු මම ! Video - Colombocall

Hot News

"මදු රොක්ස්" ගේ දේශපාලන ආගමනය ස්ථීරයි ! රාජ යෝගයෙන් උපන් කුමරු මම ! Video








මේ දින වල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වුණු චරිතයක් ලෙස මධු රොක්ස් ප්‍රකට ය.
ඔහු සිදු  කළ දේශපාලන ප්‍රකාශයක් මේ දීන වල වැඩි වශයෙන් කතා බහට ලක් වෙමින් පවතී. 

තමාට රාජ යෝගයක් තිබෙන බවත් නළු නිළියන්ට පාර්ලිමේන්තුවේ ආසන හිමි වී තිබෙන නිසා තමන් මෙම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු කියා සිටීයි.

මෙය ඔහු හාස්‍ය උත්පාදනයට සිදු කළ ක්‍රියාවක්ද එසේත් නැතිනම් සැබවින්ම දේශපාලන ආගමනයකට සිදු කරන ලද්දක් ද යන්න තවම හෙළි වී නොමැත.

කෙසේ වෙතත් දේශපාලනය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති මෙවන් පුද්ගලයන් දේශපාලනයට පිවිසිය හොත් මේ රට කුමන තැනකින් නවතීවි ද යන්න ප්‍රශ්නාර්ථයක් පමණක් ඉතිරි කරන කරුණකි.

මෙය හුදු විහිළුවක් ලෙස ගෙන බැහැර කළ නොහැක්කේ උපේක්ෂා ස්වර්ණමාලි වැනි අය පවා මීට පෙර ලාංකීය පාර්ලිමේන්තුව නියෝජනය කර තිබීම නිසා ය.

ඔහුගේ දේශපාලන ප්‍රකාශ ඇතුලත් වීඩියෝව පහළින් නරඹන්න.