ඇලෝසියස් යළි රක්ෂිත බන්ධනාගාරයට ! | Colombocall ඇලෝසියස් යළි රක්ෂිත බන්ධනාගාරයට ! - Colombocall

Hot News

ඇලෝසියස් යළි රක්ෂිත බන්ධනාගාරයට !


මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරී කසුන් පලිසේන අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, අගෝස්තු මස 02 වනදා දක්වායි. ඔවුන් අද උදෑසන කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නඩුව සලකා බැලූණේ පස්වරු 01.30 ටයි.