ජනපතිගේ අලුත් බලාපොරොත්තුව | Colombocall ජනපතිගේ අලුත් බලාපොරොත්තුව - Colombocall

Hot News

ජනපතිගේ අලුත් බලාපොරොත්තුව





ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමට සහබාගි වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන තමාගේ ධුර කාලය තුළ බලාපොරොත්තු වන බවයි.

මෙම රැස්වීම අද (25) කොලඹදී පැවැත්වුනා.