විජයකලා රනිල් එකම උත්සවයක - විස්තරය මෙන්න | Colombocall විජයකලා රනිල් එකම උත්සවයක - විස්තරය මෙන්න - Colombocall

Hot News

විජයකලා රනිල් එකම උත්සවයක - විස්තරය මෙන්න




පසු ගියදා යාපනයේ පැවතී උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීම සම්බන්දයෙන් දැනට කිසිදු අදහසක් නොමැති බවත් එහෙත් රටේ තත්වය දිවුණු වීමත් සමගම හමුදා කදවුරු පිටවන බවයි. තවද LTTE ත්‍රස්තවාදී කොටි සංවිදානය නැවත හිස එසවීමට රජය ක්‍රියා නොකරන බවද එහිදී අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා. මෙය LTTE සංවිදානය පිලිබදව පසුගියදා මතබේදයකට තුඩු දුන් ප්‍රකාශයක් සිදුකල හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ද සහබාගි උත්සවක් වීම විශේෂත්වයක්.