ධනුෂ්ක සහ සල්ලාල සෙල්ලයියා අතවර කළ තරුණියන්ගේ සරාගී ඡායාරූප මෙන්න ! | Colombocall ධනුෂ්ක සහ සල්ලාල සෙල්ලයියා අතවර කළ තරුණියන්ගේ සරාගී ඡායාරූප මෙන්න ! - Colombocall

Hot News

ධනුෂ්ක සහ සල්ලාල සෙල්ලයියා අතවර කළ තරුණියන්ගේ සරාගී ඡායාරූප මෙන්න !





ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරෙකු විසින් නෝර්වේ ජාතික තරුණියකට අතවර කළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගෙන් කොල්ලුපිටිය පොලිසිය ඊයේ (24දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර  අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (23 වැනිදා) ඉදිරිපත් කළ පසුව හෙට (26 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරාට එරෙහිව පැමිණිළි කළ නෝර්වේජියානු තරුණියන් දෙදෙනාගේ ඡායාරූප පෙලක් අප වෙත ලැබී තිබේ.

ඔවුන් දෙදෙනා නමින්  හෙයිස් බර්ජි බැකේන්සීන් හා සිල්ජේ නයිලැන්ඩ්ය.ඉකුත් 15 වැනි දින මොවුන් දෙදෙනා මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබේ

පැමිණිලිකාරිය වන හෙයිස් බර්ජි බැකේන්සීන්ගේ මිතුරිය වන සිල්ජේ නයිලැන්ඩ් හට ධනුෂ්ක ගුණතිලක ෆේස්බුක් හරහා කතාබහ කොට මිතුරු වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි කොළඹ සුපිරි හෝටලයට පැමිණෙන ලෙසට දන්වා තිබේ.

ධනුෂ්ක ගුණතිලක සමඟ මෙම සිද්ධියේ සැකකරුද එම හෝටලයේ රැඳී සිට එම නෝර්වේ තරුණියන් දෙදෙනා හෝටල් කාමරයට රැගෙන ගොස් තිබේ.

සිවුදෙනාට අවශ්‍ය හෝටල් කාමරයත් පාන වර්ග සහ කෑම වර්ග ධනුෂ්ක ගුණතිලක විසින් ඇණවුම් කර ඇති අතර, හෝටල් භූමිය තුළ ඔවුන් සැරිසරන අන්දම එහි සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති බවත් වාර්තාවේ.

එම තරුණියන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්