ඡන්ද මධ්‍යස්තානයක බෝම්බ පිපිරීමක් | Colombocall ඡන්ද මධ්‍යස්තානයක බෝම්බ පිපිරීමක් - Colombocall

Hot News

ඡන්ද මධ්‍යස්තානයක බෝම්බ පිපිරීමක්






නිරිතදිග පාකිස්ථානයේ ක්වෙට්ටා නගරය තුල පැවති ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් 25 දෙනකු පමණ මියගොස්, 40 දෙනකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මියගිය පිරිස් අතර පොලිස් නිලධාරීන් 5 දෙනකු සහ කුඩා ළමුන් දෙදනකු ද සිටින බවයි සදහන් වෙන්නේ. තුවාල ලැබු පිරිසෙන් බොහෝ දෙනෙක් ද ඉතා අසාද්‍ය තත්වයේ පසුවන බවයි රෝහල් කාර්යමණ්ඩල වාර්තා කියා සිටියේ.