ඇමරිකාවේ සංචාරයකට එක්වන්නැයි එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කොට තිබෙනවා. ඒ සංචාරය සදහා මුලික සාකච්ඡා සිදුකල බවයි ඇමරිකානු ජනපති මාධ්‍ය ඒකකය සදහන් කොට තිබෙන්නේ. දෙරට ජනපතිවරු පසුගිය සදුදා ෆින්ලන්තයේදීද හමුවීම විශේෂ කරුණක්.