ලබන සඳුදා(30) සිට ස්ථීර දුම්රිය වර්ජනයක් ! | Colombocall ලබන සඳුදා(30) සිට ස්ථීර දුම්රිය වර්ජනයක් ! - Colombocall

Hot News

ලබන සඳුදා(30) සිට ස්ථීර දුම්රිය වර්ජනයක් !





ලබන සඳුදා (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය පාලක හා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වෙත කියා සිටියේ සිය වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී සිය ගැටළුව බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එයට විසඳුම් නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.